සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මීතොටමුල්ලට මින් ඉදිරියට කුණු නෑ..

මීතොටමුල්ල කුණු කන්දට මින් ඉදිරියට කැළි කසළ බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව පවසා සිටියි. කොළඹ මහ නගර සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දී අැති බව වාර්තා වේ. මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ප්‍රදේශයට කුණු කසළ බැහැර කිරීම තහනම් කරන්නැයි ඉල්ලා සිටිමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණළය ඉදිරියේ අද (23) කැඳවූ අවස්ථාවේ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මේ බව අධිකරණයට දැනුම් දී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට