සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට..

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට (06) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කිරීමට නියමිතව අැත. සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රපත්තිය එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍ය වෙෙද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු අැත. මෙම ප්‍රතිපත්තියට අනුව විශ්වාසදායි තොරතුරු පද්ධතියක් ඇති කෙරෙනු අැති අතර සමාජීය වශයෙන් රෝගියා මූලික කරගත් තොරතුරු පද්ධතියක් බිහිකිරීමට හැකිවනු අැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රපත්තිය, සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව සංඛ්‍යා ලේඛන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තු සහ ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය අැතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සියල්ලගේම දායකත්වය මත ශක්තිමත් වනු අැති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට