සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන 20 වන තෙක් මුතුරාජවෙලට කසල බැහැර කරන්න බෑ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්..

ලබන 20 වන දා තෙක් මුතුරාජවෙල පාරිසරික සංරක්ෂිත කලාපයට කැලි කසළ බැහැර කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය ලබා දී අැති අතර මුතුරාජවෙල ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය ලබා දී තිබේ. කසළ බැහැර කරන අදාළ බිම් ප්‍රදේශය පාරිසරික සංරක්ෂිත කලාපයක් වශයෙන් නම් තිබියදී පවා එම බිම් ප්‍රදේශයට කසළ බැහැර කිරීම නිසා දැඩි පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් පැනනැඟී ඇති බැවින් කසළ බැහැර කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට