සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්‌ථාවක් ගෙන ආවොත් එය පරාජය කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

පොරොන්දු කඩකරමින් ජනපතිවරයා සහ ආණ්ඩුව විසින් නව ව්‍යවස්‌ථාවක් ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීම සදහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (06) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර ආණ්‌ඩුව බලයට ගෙන ඒම සදහා කැපවූ තමන් ඇතුළු භික්‌ෂුන් වහන්සේලාගේ අදහස් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර රාජ්‍ය නොවන සංවිධාන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා වත්මන් ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක් ගෙන ඒමේ ප්‍රබල උත්සාහයක් දියත් කරමින් සිටින බව ද උන්වහන්සේ තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට