සත්‍යයේ පුවත් අඩහැරය….

උමා ඔය ව්‍යාපෘතියේ කොටසක වැඩ අත්හිටුවීමට රජය තීරණය කළා – අමාත්‍ය මහින්ද අමරවීර

වහාම ක්‍රියාත්මක වන පරිදි උමා ඔය ව්‍යාපෘතියේ කොටසක වැඩ කටයුතු අත්හිටුවීමට රජය තීරණය කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. අද (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලද අතර එහිදී තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටින ලද්දේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සදහා නොර්වේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි. අදාළ විමර්ශන වලින් පසු එම නිළධාරීන් විසින් ලබා දෙනු ලබන නිර්දේශයන්ට අනුව මෙම ව්‍යපෘතියේ කටයුතු ලබන අගෝස්තු මස දී යළි ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට