සත්‍යයේ පුවත් අඩහැරය….

අහුංගල්ල, තොටවත්ත වරායේ මාදැල් වාඩිය බලහත්කාරයෙන් ඉවත්කිරීමේ උත්සාහය හෙළා දකිනවා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

2017 වර්ෂය සදහා අවසර ලබා නොගත් බව පවසමින් අහුංගල්ල, තොටවත්ත වරායේ මාදැල් වාඩිය බලහත්කාරයෙන් ඉවත්කිරීම සදහා බලධාරීන් විසින් ගන්නා ලද උත්සාහය දැඩි ලෙස හෙළාදකින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කර සිටියි. උද්ගතව ඇති මෙම ගැටළුකාරී තත්ත්වය සාකච්ජා මාගින් විසඳා ගැනීමට අවස්ථාව තිබියදීත් හැකියාව තිබියදී ධීවර ජනතාව අපහසුතාවට පත්කරමින් පොලිසිය විසින් එහිදී හැසිරුනු ආකාරය ලැජ්ජා සහගත බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට