සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (08) යි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී තම ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ ඇසළ පොහෝ දිනයකදීය. පළමු වස්‌ සමාදන් වීමද ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද අැසළ පොහෝ එදිනයේදීම සිදු විය. ගෞතම බෝසතාණන් දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ ද ඇසළ පුන් පොහොය දිනයකයි. එසේම සිදුහත් කුමාරයා සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කළේද ඇසළ පුන් පොහොය දිනයකදීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට