සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජපක්ෂලා හොරා කෑවේ නෑ, ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගත්තේ අපියි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

මෙරට පාලනයේ සිටි සියළු ජනාධිපතිවරුන් යුද්ධයට මුහුණ දුන්න ද යුද්ධය නිමා කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (07) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරන ලදී. රාජපක්ෂලා යනු මේ රටේ සම්පත් හොරා කෑ පිරිසක් නොවන අතර ඔවුන් කළේ ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගැනීම පමණක් බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කරන ලදී. ඉදිරි මාසයක කාලය තුළ තමන් අත්අඩංගුවට ගන්නා බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෑතකදී ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පවසා අැති අතර නීතිය ක්‍රියාත්මක කරන්නේ, පරීක්ෂණ සිදුකරන්නේ මහින්ද අමරවීර වැනි පුද්ගලයින් විසින් නම් නීතියේ කිසිදු සාධාරණත්වයක් තිබේද යන ගැටළුවක් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට