වසරේ මේ දක්වා කාලය තුළ හමුදාවෙන් පැන්න 4000 ක් අත්අඩංගුවට..
2017 වසරේ මේ දක්වා වන කාලය තුළ යුද හමුදාවෙන් පලාගිය හමුදා සාමාජිකයින් 4000 අත්අඩංගුවට ගැනීමට කටයුතු කර අැති බව ශ්‍රී ලංකා යුද හමුදාව අනාවරණය කර සිටියි. ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය විසින් මෙම හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගෙන අැති අතර අදාළ හමුදා සාමාජිකයින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව ද යුද හමුදා අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.