සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු වලට උදව් කරන බස්නාහිර ඉඩම් වලින් බද්දක්, ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කරයි..

බස්නාහිර පළාත තුළ ඇති හිමිකරුවන් විසින් අත්හැර දමන ලද ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය පිළිබද අවධානය යොමුකර අදාළ ඉඩමේ විකුණුම් වටිනාකමින් 2% ක බදු මුදලක් අය කර ගැනීමට තීරණය කර අැති බව වාර්තා වේ. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර සංවර්ධනය නොකර, ඩෙංගු ව්‍යාප්තිය සදහා අවස්ථාව සලසා දී තිබෙන අත්හැර දමන ලද ඉඩම් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට ද තීරණය කර අැති බවත් වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට