සත්‍යයේ පුවත් අඩහැරය….

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළිත් විවෘතයි..

අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම නිසා තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළිත් විවෘත කර අැති බව වාර්තා වේ. අදාළ අධිබලැති විදුලි රැහැන ඊයේ (09) රාත්‍රී කාලයේ දී අධිවේගී මාර්ගයට කඩා අැති වැටී අතර පැය දෙකක පමණ කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස වසා දමන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට