සත්‍යයේ පුවත් අඩහැරය….

දෙපිලට තීරණාත්මක පස්වන එක්දින තරගය අදයි..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් තරගය අද (10) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මේ වන පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ‍මුලින් පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දෙන ලදී. ලක්ෂාන් සඳකැන් සහ අසිත ප්‍රනාන්දු අද තරගයෙන් ඉවත් කර අකිල ධනංජය සහ නුවන් කුලසේකර කණ්ඩායමට කැදවා අැති අතර සිම්බාබ්වේ කණ්ඩායමේ සුපුරුදු ක්‍රීඩකයින් මෙම තරගයට ක්‍රීඩා කරන බවද වාර්තා වේ. කණඩායම් දෙකම තරග 2 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන අතර තරගාවලියේ ජය ලබා ගැනීම සදහා මෙම තරගය ජයගැනීම කණ්ඩායම් දෙකෙහිම අරමුණ වනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට