සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 16 ක් වතුර නෑ..

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (12) දින උදෑසන 08 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. නඩත්තු කටයුත්තක් නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බවත් ඒ අනුව උතුර හා දකුණු කළුතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට සහ පයාගල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට