සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන නිසා යළි තනතුර එපා, මා නිසා වර්ජනයේ යෙදීම අනුමත කරන්නේ නෑ – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

තමන් නිසා වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹීමෙන් වළකින ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (10) උදෑසන දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඒ මහතාගේ නිවසේදී හමුවූ අවස්ථාවේදී කාලෝ ෆොන්සේකා මහතා විසින් මේ බව පවසා තිබේ. සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබදව අවධානය යොමු කිරීමේදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තමන්ට ඉතා අපහසු කටයුත්තක් බව පෙනී යන බැවින් අදාළ තනතුර සදහා තමන් යළි පත් කරන ලෙස ඉල්ලා යම් ලෙසකින් වර්ජන ක්‍රියාමාර්ගයක් කරා යොමු වන්නේ නම් එය අනුමත නොකරන බව ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මෙම හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත අවධාරණය කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට