හෙට පළාත් කිහිපයකට වැසි
හෙට (11) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්තුළ වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඌව පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ද සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්තුළ විටින් විට තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.