සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර ලද වහාම සිසුන් අතට, විභාග දෙපාර්තමේන්තුවෙන් පාසැල් ප්‍රධානීන්ට උපදෙස්..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාග ප්‍රවේශ පත්‍ර ලද වහාම සිසුන් අතට පත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව විසින් සියළු පාසල් ප්‍රධානීන්ට උපදෙස්‌ ලබා දී අැති බව වාර්තා වේ. පාසල් අයදුම්කරුවන් 237443 කගේ සහ පෞද්ගලික අයදුම්කරුවන් 77284 කගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර අැති බවත් නියමිත ලෙස අදාළ ප්‍රවේශ පත්‍ර සිසුන් අතට පත් නොවුනහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම පාසල් ප්‍රධානීන් භාරගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට