සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලිඛිත පොරොන්දු ඉටු නොකරන්නේනම් යළිත් වැඩ වරනවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

තමන් වෙත ලබා දෙන ලද ලිඛිත පොරොන්දු, ඉදිරි සතිය තුළ ඉටු කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන 19 වන දා සිටි යළි වර්ජන ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට සිදුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. සති දෙකක කාලයක් ඇතුළත තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර නිසි විසදුම් ලබා දෙන බවට බලධාරීන් විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දුන් අතර අදාළ සති දෙකක කාලය මේ වන විට අවසන් වී ඇති බැවින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති බව ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට