සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” ගැටළුවට මැදිහත් වන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ත්‍රෛනිකායික හිමිවරුන්ට සහ කාදිනල් තුමාට ඉල්ලීමක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට රටතුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසදීම සදහා මැදිහත්වන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් හා අති උතුම් කාදිනල් රංජිත් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම අද (12) දිනය තුළ මහා නාහිමිවරුන් වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මහා නායක හිමිවරුන් “සයිටම්” අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වීම තුළින් මෙම අර්බුදකාරී තත්ත්වයට විසදුම් ලබා ගැනීමට හැකිවනු ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට