සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිහඩයි, අද සිට අඛණ්‌ඩ වර්ජනයක් – රජයේ මිනින්දෝරු සංගමය

අද (13) සිට දිවයින පුරා අඛණ්‌ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ මිනින්දෝරු සංගමය පවසා සිටියි. තම සේවා ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් වෙත සිදු කරන ලද දැනුවත් කිරීමට මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබූ අතර ඊයේ (12) සහ පෙරේදා (11) යන දෙදින තුළ දියත් කළ සංකේත වර්ජනයටද බලධාරීන් කන්දීමක් සිදු නොකළ බැවින් දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට තීරණය කළ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රජය විසින් දියත් කරනු ලබන විවිධ ව්‍යාපෘතිවල මැනුම් කටයුතු සම්පූර්ණයෙන්ම නතරවන බවත් ද රජයේ මිනින්දෝරු සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි. තමන් මුහුණ දී සිටින මෙම ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රජයේ මිනින්දෝරු සංගමය විසින් ඊයේ (12) බත්තරමුල්ලේදී විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට