සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොටුව – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනියි..

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන ලද රාත්‍රී තැපැල් දුම්රිය අද (13) අළුයම් කාලයේදී පිලී පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර අඩි හැටේ පාලම අසළදී මෙම පීලි පැනීමට ලක්ව ඇති අතර මෙම පීලිපැනීමෙන් දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙම පීලිපැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට ද බාධා එල්ල වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට