සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට චාර්ලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතුයැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – කුමාර් සංගක්කාර

දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන්ට චාර්ලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතුයැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා අවධාරණය කර සිටියි. අදාළ චෝදනා තුළින් තම කීර්ති නාමයට හානි කිරීමේ උත්සාහයක් දියත් වන බවත් චාර්ලි ඔස්ටින් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන ලෙසත් කුමාර් සංගක්කාර මහතා ඉල්ලීමක් ද කර සිටියි. අදාළ විමර්ශනයන් සදහා අවශ්‍යනම් තම සහාය වුවද ලබා දිය හැකි බව ද සංගක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියි. චාර්ලි ඔස්ටීන් මහතා කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,නිරෝෂන් දික්වැල්ල,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,අසේල ගුණරත්න,දිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,සුරංග ලක්මාල්,ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර යන ක්‍රීඩකයින්ගේ කළමණාකරු වශයෙන් කටයුතු කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට