සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වේ..

මෙරට ප්‍රවීණ වාදන ශිල්පියෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වන සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. අසනීප තත්ත්වයක් මත කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සෝමපාල රත්නායක මහතා මිය යන විට 69 වන වියෙහි පසුවිය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට