සත්‍යයේ පුවත් අඩහැරය….

අක්‍රීය ආසන සංවිධායකවරුන් ඉවත් කර නවකයින්ට අවස්ථාව ලබා දෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ඇතැම් පෙදෙස් වල මේ වන තුරු ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවැනි ආසන සංවිධායකවරුන් ඉවත් කර නවකයින්ට හට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. ඒ අනුව ක්‍රියාකාරී ලෙස කටයුතු නොකරන ආසන සංවිධායකවරුන් අදාළ තනතුරෙන් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට