සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු විසදන්න අමාත්‍යවරයා එකගයි, වර්ජනය නැවැත්වීමට ගැන අද තීරණයක් ගන්නවා – රජයේ මිනින්දෝරු සංගමය

වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දීමට ඉඩම් අමාත්‍යවරයා විසින් එකගතාවය පළකිරීම නිසා තම සංගමය විසින් ආරම්භ කර තිබෙන වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් අද (18) දිනය තුළ යම් තීරණයකට එළඹෙන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි.සිය වෘත්තීය ඉල්ලීම් හයක් මුල් කරගනිමින් රජයේ මිනින්දෝරු සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කරන ලද අතර අදාළ ගැටළු වලට විසඳුම් ලබාදීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඉඩම් අමාත්‍යවරයා එකඟතාව පළ කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට