සත්‍යයේ පුවත් අඩහැරය….

උමාඔය ගැන වාර්තාව අද කැබිනට් මණ්ඩලයට..

උමාඔය ව්‍යාපෘතිය පිළිබද විමර්ශනය කිරීම සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (18) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම කමිටුව උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කරමින් මෙම වාර්තාව සකස් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අදාළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ද අද දිනය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට