සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය මාර්ගවල අනතුරු අවම කිරීමට වැඩසටහනක්..

දුම්රිය මාර්ගයන්හි සිදුවන අනතුරු ප්‍රමාණය පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ විශාල ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. මෙම තත්ත්වය අවම කිරීම අරමුණු කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ද ඒ අනුව දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡා කර නිසි ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට