සත්‍යයේ පුවත් අඩහැරය….

හිගයක් ඇතිවීම වැළැක්වීමට සහල් මෙට්‍රික් ටොන් එක්‌ලක්‍ෂ පනස්‌පන්දහසක්‌ ආනයනය කිරීමට පියවර..

මෙරට වෙළද පොළ තුළ සහල් හිගයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික්‌ ටොන් එක්‌ලක්‍ෂ පනස්‌පන්දහසක්‌ ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශඨ අවධාරණය කරන්නේ තායිලන්තය, මියන්මාරය සහ පාකිස්‌ථානය යන රටවලින් සහල් ආනයනය කිරීමට නියමිත ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට