සත්‍යයේ පුවත් අඩහැරය….

මගීන්ට හිරිහැර වන ලෙස රේඩියෝ භාවිතා කරන බස් රථ වලට වැට..

මගීන්ට හිරිහැර වන ආකාරයට අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කර සිටියි. මෙසේ අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කරන බස් රථ සේවකයින් සම්බන්ධයෙන් පැමිණීලි විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් එවැනි පැමිණිලි දුරකථන අංක 011 5559595 යන දුරකථනය අමතා දැනුම් දිය හැකි බවද බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට