සත්‍යයේ පුවත් අඩහැරය….

මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහැර කිරීම තහනම් කිරීමේ නියෝගය දීර්ඝ වෙයි..

මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව කසළ බැහැර කිරීම තහනම් කරමින් කොළඹ මහනගර සභාවට එරෙහිව පනවන ලද තහනම් නියෝගය ලබන 25 වනදා තෙක් දීර්ඝකර ඇති බව වාර්තා වේ. මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව කසළ බැහැර කිරීම තහනම් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 05 වනදා ලබා දුන් අදාළ තහනම් නියෝගය මෙසේ දීර්ඝ කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට