සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක..

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් හම්බන්තොට රජයේ රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන්හි සේවකයින් විසින් වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් මෙම වර්ජනය නිරතව සිටින අතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බැවින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට