සත්‍යයේ පුවත් අඩහැරය….

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේ ගිවිසුම ලබා නොදීමට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධ ගිවිසුම තම සංගමය වෙත ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් සිය සංගමයේ ඉල්ලීම නිසි ප්‍රතිචාරයක් දක්වා අදාළ ගිවිසුම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළහොත් තොරතුරු පනත යටතේ ඊට එරෙහිව ක්‍රියාමාර්ගයන් කරා යොමු වන බව ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට