සත්‍යයේ පුවත් අඩහැරය….

පන්ති තහනම අසාධාරණයි, යාපනය විශ්ව විද්‍යාල විද්‍යා පීඨ සිසුන් පන්ති වර්ජනයක..

සිසුන් පිරිසකට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන ලෙස පාලනාධිකාරියට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල විද්‍යා පීඨ සිසුන් විසින් පන්ති වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පසුගිය දා විශ්වවිද්‍යාලයට පැමිණි නවක සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සහ පහර දීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනම් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණයෙන් පසු අදාළ ගැටළුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත. එසේ තිබියදීත් මෙම පන්ති තහනම තවමත් ක්‍රියාත්මක කිරීම දැඩි අසාධාරණයක් බව පවසමින් ඊට විරෝධය දක්වා යාපනය විශ්ව විද්‍යාල විද්‍යා පීඨ සිසුන් විසින්මෙම පන්ති වර්ජනය ආරම්භ කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට