වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් එක්‌ලක්‍ෂ දෙදාහසයි, මරණ 292..
2017 වර්ෂයේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වී අැති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක්‌ලක්‍ෂ දෙදහසක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි.අදාළ කාලය තුළ සිදුව අැති මුළු ඩෙංගු මරණ සංඛ්‍යාව 292 ක් වන අතර ඩෙංගු රෝගීන්ගෙන් 30% ක් පාසල් සිසුන් බවද අදාළ අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.