සත්‍යයේ පුවත් අඩහැරය….

මහියංගණය දහඅට වංගුවේදී බස් රථ අනතුරක්, 22 කට තුවාලයි..

මහියංගණය දහඅට වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීම නිසා 22 දෙදෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. තිරිංග අක්‍රීයවී මාර්ගයෙන් ඉවතට පැනීම පුද්ගලික බස් රථයක් මෙම අනතුරට ලක්ව අැත්තේ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේය. තුවාල ලැබූ පුද්ගලයින් මහියංගණය රෝහලට ඇතුළත් කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට