සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

අවසන් ටෙස්ට් තරගය අැරඹෙයි, කාසියේ වාසිය ඉන්දියාවට..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මීට සුළු මෙහොතකට පෙර අාරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලද අතර ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතය සදහා කැදවා අැත.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට