සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය අමාත්‍යවරයා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශයට අැතුළු වී පොදු දේපළ වලට අලාභ හානි කළ බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන්ට දඩුවම් ලබා දිය හැකි නම් නෛතික ගිවිසුමකට එළඹීමකින් තොරව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සදහා වාර්ෂිකව රජයේ මුදල් කෝටි ගණනක් ලබාදීම සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි. අගෝස්තු පළමු වැනිදා සිට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 3000 ක් වාර්ෂික ලබා දීම අාරම්භ කර අැති අතර අදාළ කටයුත්ත බරපතළ මූල්‍ය විෂමාචාරයක්‌ බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට