සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි වැටුනත් ජල විදුලිය නිපදවීමේ අර්බුදය තවදුරටත්..

ජල විදුලිය නිපදවීම සම්බන්ධයෙන් මතුව අැති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. මධ්‍යම කඳුකර ප්‍රදේශයට යම් තරමකින් අැදහැළුණු වැසි සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ ගියද ඒ ඉතා සුළු මට්ටමකින් පමණක් වන බවද විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට