සත්‍යයේ පුවත් අඩහැරය….

“හැට දෙලක්ෂය සීරුවෙන්”, සත්‍යග්‍රහය අද..

වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර දෙකක් ගතවී අැතත් අණ්ඩුව බලයට පත්වීමෙදී ලබාදුන් පොරොන්දු රැසක් තවමත් ඉටු කර නොමැති බැවින් අදාළ පොරොන්දු ඉටු කරන්නැයි රජයට බලකරමින් සංවිධාන රැසක් අද (15) කොළඹ දී සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වෙන මෙම සත්‍යග්‍රහය සදහා පුරවැසි බලය, සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, වමේ කේන්ද්‍රය, නිදහසේ වේදිකාව අැතුළු සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක් සහභාගි වීමට නියමිතව අැත. “හැට දෙලක්ෂය සීරුවෙන්” යන මැයෙන් මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට කටයුතු යෙදා තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට