සත්‍යයේ පුවත් අඩහැරය….

නව විදේශ අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන පත්වෙයි..

පුරප්පාඩුව පැවති විදේශ කටයුතු අමාත්‍යධූරය සඳහා සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා පත්කර අැති බව වාර්තා වේ. ඒ අනුව තිලත් මාරපන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී අැත. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා අදාළ අමාත්‍ය ධූරය පුරප්පාඩු විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට