සත්‍යයේ පුවත් අඩහැරය….

විජයදාස රදවා ගන්න ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු විශේෂ සාකච්ඡාවක..

දැඩි අාන්දෝලනයකට ලක්ව අැති අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමේ උත්සහායට එරෙහිව ගත හැකි පියවර කවරේද යන්න සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු අද (23) විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව අැති බව වාර්තා වේ. විජයදාස රාජපක්‍ෂ මහතා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට තීරණයක් ගෙන අැති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දීමට කටයුතු කර අැත. විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් බුද්ධ ශාසනයට මෙන්ම මෙරටට සිදුව ඇති සේවාව තවදුරටත් අවශ්‍ය බව මහා සංඝරත්නයේ අදහස වී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට