සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” විරෝධී වෛද්‍ය වැඩවර්ජන අද සිට..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සදහා සිසුන් බඳවාගැනීම හා උපාධි පිරිනැමීම නතර කිරීම සම්බන්ධ ගැසට්‌ නිවේදනය නිකුත් නොකිරීමට විරෝධය පළකරමින් අද (12) සිට ලබන 15 වනදා තෙක් වැඩවර්ජන ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. එ් අනුව දිවයින පුරා රෝහල්වල එක්‌ දින වැඩවර්ජන දියත් කෙරෙනු ඇති අතර යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, නුවරඑළිය, හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කයන්හි අද දිනය තුළ ද වවුනියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොනරාගල හා මාතර දිස්‌ත්‍රික්‌කයන්හි හෙට (13) දිනය තුළද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අනිද්දා (14) දිනය තුළ අනුරාධපුරය, කුරුණෑගල, නුවර, රත්නපුර, ගාල්ල සහ 15 වනදා පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ, කළුතර යන දිස්‌ත්‍රික්‌කයන්හි රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට