සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු අවදානම පහළට..

 alt=රටපුරා රෝහල් තුළ මේ වන විට ප්‍රතිකාර ලබන්නේ ඩෙංගු රෝගීන් 937 දෙනෙකු පමණක් වන අතර ඒ අනුව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90% කින් පමණ පහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඩෙංගු රෝගය පැතිරයාම මර්දනය කිරීම සදහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම නිසා මේ ආකාරයට රෝගය පැතිරීම අඩාල කරගත හැකිවූ බවද අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට