සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි සේවකයින් හෙට උද්ඝෝෂණයේ..

 alt=සිය වෘත්තීය ඉල්ලීම් සදහා නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පළකරමින් හෙට (21) දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්යාල කාර්ය සේවා ස්වාධීන සංගමය පවසා සිටියි. අද දහවල් වන විට විදුලි ‍සේවකයින්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු කළයුතු බව ද විදුලි සේවක වර්ජනය හේතුවෙන් ජනතාවට පත්වන අපහසුතාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතුව ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට