සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රමාත්‍ය ලේකම් සමග පැවති සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි..

 alt=තමන් මුහුණ දී සිටින වැටුප් විෂමතා ගැටළුව සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියැදුරු සංගමය පවසා සිටියි. අග්‍රමාත්‍ය ලේකම්වරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම වර්ජනය සදහා දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන් සහභාගි වීමට නියමිතව තිබුනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට