සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි බල මණ්ඩලයේ පරිවාස හා අනියම් සේවකයින්ට හෙට දහවල් 12 තෙක්

 alt=මේ වන විට වර්ජනයේ නියුතු වී සිටින පරිවාස හා අනියම් සේවකයින් හට සේවයට වාර්තා කිරීම සඳහා හෙට (21) දහවල් 12 වනතෙක් පමණක් අවසන් අවස්ථාවක් ලබාදී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අවධාරණය කර සිටියි. අදාළ අවස්ථාව වන විට ද මණ්ඩලයේ පරිවාස හා අනියම් සේවකයින් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය හැරගියා සේ සලකන බවත්කා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට