සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණය 2018 වසරේ මාර්තු පවත්වනවා – අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා

 alt=2018 වසරේ මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා මහතා සඳහන් කර සිටියි. ඒ අනුව මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ කොට්‌ඨාශ සහ අනුපාත මට්‌ටමින් සියයට 50, 50 ට අනුව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට