සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා සංශෝධන පනතට අනුව පළාත් මැතිවරණය පැවැත්වීමෙන් ගැටළු රැසක් මතුවේවි – ජනතා විමුක්ති පෙරමුණ

 alt=සියයට 50 – 50 අනුපාතයට පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සංශෝධනය කිරීම තුළින් ගැටළු රැසක් මතුවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් පක්ෂවල ඉල්ලීම් වලට අනුව මෙම සංශෝධනය සිදුකර ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරසිටියි. මෙම නව සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළකරන පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා සිටින්නේ මෙම සංශෝධනය කිසිදු ලෙසකින් පිළිගත නොහැකි බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට