සත්‍යයේ පුවත් අඩහැරය….

අගෝස්තු මාසය තුළ උද්ධමනය ඉහළට..

 alt=පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසය තුළ මෙරට උද්ධමනය 7.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. පසුගිය ජූලි මාසය තුළ උද්ධමන වේගය 6.3% ක්ව පැවති අතර ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ගණන් ඉහළ යාම නිසා උද්ධමන වේගය මෙසේ ඉහළ ගොස් ඇති බවද එම දේපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට