FCID යට ප්‍රකාශයක් දෙන්නැයි යෝෂිතගේ මිත්තණියට අධිකරණයෙන් නියෝගයක්..
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇත. නීති විරෝධි ලෙස උපයාගන්නා ලද මුදල් යොදා ගනිමින් ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපබෝගි නිවසක් ඉදිකිරිම සම්බන්ධයෙන් අධිකරණ මෙම නියෝගය ලබා දී තිබේ.