සත්‍යයේ පුවත් අඩහැරය….

ගෑස් මිල ඉහල යාමත් සමග ආහාර වර්ග 03ක මිල ඉහල යන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කරයි..

 alt=ඊයේ (25) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ගෑස් මිල රු 110 කින් ඉහල දැමීමට රජය තීරණය කිරීමත් සමග ආපන ශාලා හිමියන් විශාල ගැටලූ රැසකට මුහුණ දී ඇති බවත් එයට සමගාමීව ආහාර වර්ග 03ක මිල ගණන් ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අවධාරණය කර සිටියි. ඒ පිළිබදව වැඩිදුර සාකච්ඡා කිරීම සදහා එම සංගමයේ සාමාජිකයින් අද (26) දින රැස්වන බවත් එම මිල ගණන් ඉහල දැමීම පාරිභෝගික අධිකාරිය හරහාද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට